Type Here to Get Search Results !

පරීක්‍ෂණවලින් කොරෝනා.. විශාල කොරෝනා පොකුරක් මාවනැල්ලේ.. පොකුරේ ආසාදිතයන් 700 පනී..


මාවනැල්ල ප‍්‍රදේශයේ PCR පරීක්ෂණ සියයකින් 78 ක් ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා සඳහන් කරයි.

එම ප්‍රදේශය 700 ඉක්මවූ ආසාදිතයන්ගේ පොකුරක් හදුනාගෙන ඇතැයිද මන්ත්‍රීවරයා චෝදනා කරයි.

නමුත් එම ප්‍රදේශය වසා දැමීම සඳහා බලතල නැතැයි කියමින් පාදේශීය ලේකම් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් එම ප්‍රදේශය වසා දමා නැති බවටද මන්ත්‍රීවරයා කියා සිටියි.

මෙම තත්ත්වය මත තවදුරටත් පැතිර යාමේ අවදානමක් ඇතැයි මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී පැවසීය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads