Type Here to Get Search Results !

අරක්කු ඔන්ලයින් නිවසටම… ?


ජනතාවට මත්පැන් අන්තර්ජාලය හරහා මිලට ගැනීම සදහා සුපිරි වෙලද සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබේ.

කෙසේ වෙතත් ඔන්ලයින් ක්‍රමයට මත්පැන් අලෙවිය සදහා ඉල්ලීම් රැසක් ලැබී ඇති නමුත් ඒ සදහා නිසි අවසරය මෙතෙක් ලබාදී නැතැයි සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි.

මේ දින වල පනවා ඇති සංචරණ සීමා හේතුවෙන් රට පුරා මත්පැන් සැල් වසා දමා ඇත.

මේ අතර මත්පැන් නිෂ්පාදන සමගම් පවසන්නේ තම නිෂ්පාදන සදහා බදු අයකලද නිෂ්පාදන අලෙවි කිරිම සදහා යාන්ත‍්‍රණයක් නොමැති නිසා බදු ගෙවීම අර්බුදයක් වී ඇති බවයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads