Type Here to Get Search Results !

තවත් ප‍්‍රදේශ කිහිපයක් ලොක්ඩවුන්…


අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් කිහිපයක් වසා දැමීමට කටයුතු කර තිබේ.

එම ප්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් වැඩි වශයෙන් හමු වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

එසේ වසා දමා ඇති ප්‍රදේශයක් මෙසේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
ත්‍රිකුණාමලය පොලිස් බලප්‍රදේශයේ,

නාගරාජ වලව්ව පෙදෙස

මඩකලපුව දිස්ත්‍රික්කය,
වාලච්චේන පොලිස් බලප්‍රදේශයේ,

1 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206
2 වන හරස් පාර, බ්‍රයින්තුරයිචෙනයි 206

කාත්තන්කුඩි පොලිස් බලප්‍රදේශයේ,

කාත්තන්කුඩි කොටස 4
කාත්තන්කුඩි කොටස දකුණ 5 164
කාත්තන්කුඩි කොටස 5 දකුණ 164A
නව කාත්තන්කුඩි කොටස නැගෙනහිර
නව කාත්තන්කුඩි කොටස උතුර
නව කාත්තන්කුඩි කොටස දකුණ
කරබලා පාර, ඒ.එල්.එස් මාවත, නුරානිය සුසාන භූමිය හා බීච් පාර


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads