Type Here to Get Search Results !

යලිත් දැඩි සංචරණ සීමාද… තීන්දුවට සාකච්චා..


රට පුරා ක්‍රියාත්මකව තිබූ දැඩි සංචරණ සීමා අද අලුයම හතරට ලිහිල් කිරීමට කටයුතු කර තිබේ.

නමුත් පළාත් අතර සංචරණය තවදුරටත් අත්හිටවා ඇති අතර බස්නාහිර පළාත තුළ කඩසාප්පු විවෘත කිරීම පොදු ප‍්‍රවාහන සේවාව තවදුරටත් සීමා කර තිබේ.

ඉදිරියේ දී සංචාරන සීමා ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න පිළිබඳව අද සාකච්ඡා කිරීමට නියමිතය.

රාජ්‍ය අමාත්‍ය ජයසුමන මහතා සඳහන් කළේ අද පස්වරුවේ රැස් වන ජනාධිපති කාර්ය සාධක බලකාය විසින් සංචාරණ සීමා සම්බන්ධයෙන් තීරණයක් ගනු ඇති බවයි.

පවතින වෛරස ව්‍යාප්ති තත්වය ගැඹුරෙන් අධ්‍යනය කරන බවද ඒ මහතා සඳහන් කළේය.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads