Type Here to Get Search Results !

හොරණ පාසලක සිසුන් තිදෙනෙක් මිතුරියන් සමඟ මහාපරිමාණයෙන් නිල් චිත්‍රපටි හදලා..!


හොරණ ප්‍රදේශයේ ඉලෙක්ට්‍රොනික උපාංග අළෙවිසැල් කිහිපයක් බිඳ රුපියල් මිලියන 4කට වඩා වැඩි වටිනාකමකින් යුත් ලැප්ටොප් පරිගණක සහ ජංගම දුරකථන සොරාගත් පාසල් දරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනුනා. 

නමුත් මෙම සොරකම සාමාන්‍ය සොරකමක් නොවන බවට වැටහුනේ පොලිසිය විසින් ඔවුන් සොරකම් කළ ලැප්ටොප් පරිගණකවල තිබූ දේවල් පරික්ෂා කල පසුයි.

එහි පිරී තිබුණේ අසැබි නිල් චිත්‍රපටිය. එම චිත්‍රපටවල සිටින්නේද අත්අඩංගුවට පත් පාසල් දරුවන් තිදෙනාම බව හඳුනා ගැනීමට පොලිස් නිලධාරීන්ට එතරම් වේලාවක් ගත වූයේ නැත.

පොලිස් නිලධාරින්ගේ මුහුණු වෙනස් වනු දුටු සිසුන් සියල්ල හෙළිදරව් කළා.
 

මෙම පාසල් සිසුන් තිදෙනා අසභ්‍ය චිත්‍රපටි නිර්මාණය කල බව පිලිගත්තා. ඔවුන්ගේ අසැබි චිත්‍රපට වල නිළියන් ලෙස ඔවුන් යොදාගෙන තිබුණේ ඔවුන්ගේ මිතුරියන්මය. 

අලෙවිසැල් වලින් සොරකම් කරගත් ජංගම දුරකථන ඔවුන්ගේ සුපැහැදිලි කැමරා බවට පත්ව තිබුණා. උසස් ගණයේ වීඩියෝවක් නිෂ්පාදනයට ඔවුන් යොදාගෙන තිබුණේ සොරකම් කරගත් ලැප්ටොප් පරිගණකයි.
 

පාසල් දරුවන් මෙවැනි දේවල් වලට යොමුවීම අද සුලබ දෙයක් බවට පත්වී හමාරයි. අන්තර්ජාලය ඔස්සේ ගණිකා වෘත්තියේ යෙදීම, නිල් චිත්‍රපට නිෂ්පාදනය ජාවාරම අද සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබීම ඉතාම ඛේදනීයයි. 

හුණු කූරෙන් අධ්‍යාපනය ලැබිය යුතු දරුවන් කැමරා අතැතිව නිල් චිත්‍රපට නළුවන් සහ අධ්‍යක්ෂකවරුන් බවට පත් වීමේ සැබෑම වරද කාගේද?


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads