Type Here to Get Search Results !

තවත් කොරෝනා ආසාදිතයන් 5,350ක්..


තවත් කොරෝනා ආසාදිතයන් 5350 වසංගත රෝග විද්‍යා ඒකකය විසින් අද දිනයේ දත්ත පද්ධතියට එකතු කර තිබේ.

පසුගිය 24 වනදා සිට 27 වනදා දක්වා සිදුකරන පරීක්ෂණ වලින් හඳුනාගත් රෝගීන් එසේ එක් කළ බව එම ඒකකය කියා සිටියි.

ඔවුන් ද සමග මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 431,519 දක්වා ඉහළ යයි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads