සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ සදහන් චක‍්‍රලේඛයක් නිකුත් කර ඇත.
එලැඹෙන තිස් එක් වන දින තෙක් බලපැවැත්වෙන පරිදි එම සංශෝධන අනුව එක් නිවසකින් පිටත යා හැක්කේ එක් පුද්ගලයකුට වන අතර රැකියාවට හෝ ඖෂධ ලබා ගැනීම සඳහා ඒ අදාළ නොවේ.
ඔහු නිකුත් කළ ඇති සම්පූර්ණ සෞඛ්‍යය මාර්ගෝපදේශ මෙසේය.






