HomeNewsකොළඹ පොලිස් මෝචරිය පිරී යයි… ( ඡායාරූප සහිතයි ) Covid-19 News කොළඹ පොලිස් මෝචරිය පිරී යයි… ( ඡායාරූප සහිතයි ) Breaking News 5:21 PM 0 කොළඹ පොලිස් මෘත ශරීරාගාරය පිරී යාමෙන් තාවකාලික ශීතාගාර වල කොරෝනා මෘතදේහ තැන්පත් කරමින් සිටී.මේ වන විට එහි 25කට ආසන්න ප‍්‍රමාණයක් මෘතදේහ තැන්පත් කර ඇතැයිද වාර්තා වෙයි.රට පුරා රෝහල් කිහිපයකම මෘත ශරීරාගාර සිය ධාරිතාව ඉක්මවා ගොස් ඇති බවද වාර්තා වෙයි. Tags Covid-19 News Newer Older