Type Here to Get Search Results !

පින්නවල නිවුන් අලි උපතක්.. (PHOTOS)


ශ්‍රී ලාංකික ගෘහස්ථ අලි ඉතිහාසයේ ප්‍රථම වරට නිවුන් අලි උපතක් පින්නවල අලි සංරක්ෂණ මධ්‍යස්ථානයෙන් වාර්තා වෙයි....

මෙම අලි පැටවුන් දෙදෙනාගෙන් පළමු පැටවා අලුයම 4ට පමණ උපත ලබා ඇති අතර දෙවන පැටවා මධ්‍යහන 12 ට පමණ උපත ලබා ඇත. පින්නවල සුරංගී ඇතින්නට උපත ලද මේ පැටවුන් දෙදෙනාම පිරිමි පැටවුන් බවයි වාර්තා වෙන්නෙ.

මවටත් පැටවුන් දෙදෙනාටත් නිදුක් නිරෝගී බව VFESL අපි ප්‍රාර්ථනා කරන අතර වැඩි දුර තොරතුරු ලද විගස ඔබට ලබා දීමට බලාපොරොත්තු වෙමු.





 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads