Type Here to Get Search Results !

රජයට බැරි දේ ඩඩ්ලි කරයි.. සහල් උපරිම මිලක් නම් කරයි.. වී කිලෝවත් මිල නංවයි.. මිල ගණන් මෙන්න…


සහල් සදහා සිල්ලර මිල ගණන් මහා පරිමාණ සහල් මෝල් හිමියන් විසින් නිවේදනය කර ඇත.
ඔවුන් නිවේදනය කර ඇති මිල ගණන් මෙසේය.

නාඩු කිලෝ 1ක් රු 115
සම්බා කිලෝ 1ක් රු. 140
කීරි සම්බා කිලෝ 1ක් රු. 165

එම සංගමයේ සභාපති සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය හමුවක් අමතමින් මෙම මිල ගණන් නිවේදනය කළේය.

එමෙන්ම ඉදිරියේදී නාඩු වී කිලෝවක් රුපියල් 62.50කටත්, සම්බා වී කිලෝවක් රුපියල් 70ක ටත්, කීරි සම්බා කිලෝවක් රුපියල් 80 කටත් මිලදී ගැනීමට තීරණය කළ බවද ඔහු තවදුරටත් සඳහන් කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads