Type Here to Get Search Results !

විභාග කොමසාරිස් ධුරයෙන් ඉවතට…


විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා එම තනතුරෙන් ඉවත් කිරීම සඳහා රජය තීරණය කර ඇති බව සති අන්ත පුවත්පත් වාර්තා කරයි.

විභාග දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට ජනාධිපති කාර්යාලයටත් පසුගිය කාලය පුරාම පැමිණිලි රැසක් ලැබී තිබීම ඊට හේතුවයි.

විභාග පැවැත්වීමේ ක්‍රමවේද, ඇතැම් විභාග ප්‍රතිඵල නිකුත් කිරීමේ දී මතු වූ ගැටලු ද ඒ අතර වූ බව සඳහන් වෙයි.

කොමසාරිස් ජනරාල්වරයා ඉවත් කිරීමෙන් පසු යළි අයදුම්පත් කැඳවා නව කොමසාරිස් ජෙනරාල් වරයෙකු කිරීමට සූදානමක් ඇති බවද වාර්තාවේ දැක්වේ.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads