Type Here to Get Search Results !

බ්‍රහස්පතින්දා දුවන්න තිබ්බ කෝච්චි දින නියමයක් නැතිව නවත්වයි..


දුම්රිය ධාවනය බ්‍රහස්පතින්දා (21) සිට ආරම්භ කිරීම සඳහා දන්වා තිබූ මෙහෙයුම් කාර්ය මණ්ඩල කැඳවීම  අද   පෙරවරුවේ අවලංගු කර නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවන බව දුම්රිය දෙපාර්තමේන්තුව දන්වා ඇතැයි ශ්‍රී ලංකා දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධාන ලේකම් කසුන් චාමර මහතා අද (19) පස්වරුවේ පැවසීය.

9D Protective Glass for Xiaomi Redmi & Poco නිකන් වගේ ගෙන්න ගන්න

දුම්රිය ධාවනය  බ්‍රහස්පතින්දා  සිට නැවත ආරම්භ කිරීමට කාලසටහන් සකස් කර සියලුම කටයුතු සම්පූර්ණ කර තිබුණ ද නැවත දැනුම් දෙනතුරු දුම්රිය ධාවනය නොවෙන්නේ යැයි ප්‍රධාන මෙහෙයුම් කණ්ඩායමක් වන දුම්රිය ස්ථානාධිපතිවරුන් දැනුවත් කර ඇති බව ද ඔහු කීවේය.

මෙම අවලංගු කිරීමට හේතුවක් සෞඛ්‍ය ගැටලුවක්ද, එසේ නැත්නම් වෙනයම් ගැටලුවක්ද? යන්න සොයමින් සිටින බව ද  ඔහු සඳහන් කළේය.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads