Type Here to Get Search Results !

බස් රථයක් පෙරලේ.. 17ක් රෝහලේ…


කතරගම බලා වන්දනා නඩයක් ගමන්ගත් බස් රථයක් පෙරළීමෙන් එහි ගමන් ගත් 17 දෙනෙකු තුවාල ලබා මහඔය මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

පදියතලාව ප‍්‍රදේශයේදී මෙසේ අනතුරට ලක්ව ඇත්තේ කිලිනොච්චි ප්‍රදේශයේ සිට කතරගම බලා ගමන් කල බස් රථයකි.

පොලිසිය පවසන්නේ බසයේ වේගය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව පෙරළී ගොස් ඇති බවයි.

බසයේ රියදුරු මේ වන විට පොලිස් අත් අඩංගුවට ගෙන ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads