Type Here to Get Search Results !

ජනවාරි අවසානයේ වරුවක විදුලි කප්පාදුවක් එනවා..


ජනවාරි මස අවසානය සහ පෙබරවාරි මස මුල වන විට විදුලිබල ක්‍ෂෙත‍්‍රය ඉතාම බරපතළ අර්බුදයකට ගමන් කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික රණවක මහතා සඳහන් කරයි.

ඇතැම් විට වරුවක් වුවද විදුලිය කප්පාදු කරන තත්ත්වයක් උදාවිය හැකි බව ද ඔහු පැවසීය.

මීට හේතු වී ඇත්තේ විදුලි සැපයුම ප්‍රමාණවත්ම සපයා ගෙන යාමට ආණ්ඩුවට වැඩ පිළිවෙළක් නැතිකම බවත් ඔහු පවසයි.

දැනට ප්‍රකාශිත පැයක, පැය එක හමාරක හෝ දෙකක විදුලි කප්පාදුවෙන් මෙම අර්බුදය නිමා නොවන බවද හෙතෙම කියා සිටියි.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads