Type Here to Get Search Results !

තෙල් සංස්ථාවට බිලියන 11ක අලාභයක්.. මිල වැඩි නොකලොත් ඉන්ධන ගෙන්නවන් සල්ලි නෑ…


ලෝක ඉන්ධන මිල ඉහල යාමත් සමග පෙබරවාරි මස අවසාන වන විට ලංකා ඛනිජ තෙල් නිතීගත සංස්ථාව රුපියල් බිලියන 11ක පමණ අලාභයක් වාර්තා කරනු ඇති බව සංස්ථා ආරංචි මාර්ග කියයි.

මේ හේතුවෙන් වහා ඉන්ධන මිල ඉහළ දැමීමක් හෝ ඉන්ධන මත පනවා ඇති බදු සහනයක් ලබා දෙන ලෙස දැනටමත් සංස්ථාව විසින් මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර තිබේ.

ඉන්ධන වෙලදාම අලාබ ලබමින් පවත්වාගෙන යාම නිසා තෙල් නිතීගත සංස්ථාවට ඩොලර් නැති වීමෙන් රටට අවශ්‍ය ඉන්ධන ආනයනය පවා අර්බුදකාරි තත්ත්වයකට ලක්ව ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads