Type Here to Get Search Results !

අද සිට පැය 1.45ක් දෛනිකව විදුලිය කපා හැරේ.. සැලසුම මෙන්න..


අද සිට දිනකට දෙවතාවක් දිවයින පුරා ඛාණ්ඩ 04 ක් යටතේ  විදුලි කප්පාදුවක් කිරීමට සිදුවන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරන්නේ පස්වරු 02.30ත් පස්වරු 06.30ත් අතර පැයක කාලයක් හා සවස 06.30 රාත්‍රී 10.00 අතර විනාඩි 45ක කාලයක්ද විදුලිය කප්පාදු කරන බවයි.

කෙසේ වෙතත් සභාපතිවරයාට දැනට දින 2කට පෙර කියා සිටියේ ඉදිරි තුන්මාසය කිසිසේත්ම විදුලි කප්පාදුවක් සිදු නොවන බවයි.

ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේ වන විට මෙගාවොට් 500ක පමණ ධාරිතාවක් පද්ධතියට අහිමිව ඇත.


 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads