රුසියාව විසින් යුක්රේනයට පහර දීම මත ඇති වී තිබෙන වාතාවරණය මත යුක්රේන සංචාරකයන් 4000 ක ප්‍රමාණයක් ශ්‍රී ලංකාවේ සිරවී සිටියි.
මෙම යුද ගැටුම් හේතුවෙන් ජාත්‍යන්තර ගුවන් සේවා විසින් යුක්රේනයට සියලුම ගුවන් ගමන් නතර කිරීම මීට හේතුවයි.
ශ‍්‍රී ලංකාවේ සිරවී සිටින යුක්‍රේන ජාතිකයන් සංචාරක වීසා ලබා මෙරටට පැමිණ ඇති නිසා ඇති අතර ඔවුන්ගේ වීසා කාලය තවත් දීර්ඝ කිරීමට යෝජනා වී තිබේ.
යුක්‍රේනය ආසන්නයේ පිහියේ රටක් ආධාරයෙන් ඔවුන් තම මවු රටවලට යැවීමට ද රජයේ අවධානය යොමුවී ඇති අතර ඉදිරියේදී තවදුරටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව ඇත.