චීනයේ සිනොපෙක් සමාගම මෙරට ඉන්ධන බෙදාහැරීම මෙරට නිල වශයෙන් ආරම්භ කර තිබේ.
එම සමාගමේ පළමු ඉන්ධන පිරවුම්හල කොළඹ මත්තෙගොඩ ආරම්භ කර ඇත.
මෙම සමාගම විසින් ශ්‍රී ලංකාවේ බෙදා හරින පෙට්‍රල් හා ඩීසල් සඳහා ලීටරයකින් රුපියල් තුනකක වට්ටමක් ලබා දෙයි.
ඔක්තෝබර් මාසය වන විට මෙරට ඉන්ධන පිරවුම්හල් 150ක් සිනොපෙන් ඉන්ධන පිරවුම්හල් බවට පරිවර්තනය කිරීමට නියමිතව ඇත.