Type Here to Get Search Results !

කළු සල්ලි අයෝජනය මෝල්ටාවේ නොවේ.. බි‍්‍රටිෂ් වර්ජින් අයිලන්ඩ් වලයි..


 මෑතකදී ආන්දෝලනයට ලක්වුණු මුදල් ආයෝජනය සිදු කර ඇත්තේ මෝල්ටාවේ නොවන බව ජන අරගල ව්‍යාපාරයේ සාමාජික විදර්ශන කන්නන්ගර මහතා සඳහන් කරයි.

එම කළු සල්ලි ආයෝජන සිදු කර ඇත්තේ බි‍්‍රටිෂ් වර්ජින් අයිලන්ඩ් ගිණුම බවද හෙතෙම පැවසීය.

මෙම චෝදනාව එල්ල වූ පසු ඒවාට ප්‍රතිචාර නොදක්වමින් සිටින පාර්ශ්වයන්ට එසේ කිරීමට අයිතියක් නැති බවද පැවසූ ඔහු ජනතාවට ඕනෑම දේශපාලන පක්ෂයක් ප්‍රශ්න කිරීමේ අයිතිය ඇති බවද කියා සිටියේය.

ජන අරගල ව්‍යාපාරය සංවිධානය කරන ලද ජන හමුවකදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads