Type Here to Get Search Results !

සිනොපෙක් ඉන්ධන අඩු මිලට රට පුරා.. අනුමැතිය ලැබේ..


 සැප්තැම්බර් මස විසි වැනිදා වන විට සිනොපෙක් සමාගම ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ උපරිම සිල්ලර මිලට වඩා අඩු මිලට ඉන්ධන අලෙවි කරනු ඇතැයි විදුලිබල හා බලශක්ති ඇමති කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

සංස්ථාවේ මිලට වඩා අඩු මිලට අලෙවි කිරීමට එම සමාගමට කිසිදු බාධාවක් නැතැයි ද අමාත්‍යවරයා පැවසීය.

එම සමාගම සිනොපෙක් නාමය යටතේ මෙරට තුළ මෙහෙයුම් කටයුතු සැප්තැම්බර් මස සිට අරඹන බව ද පැවසූ ඔහු මේ වන විටත් ඒ සඳහා ඉන්ධන පිරවුම්හල් හිමියන් සමග ගිවිසුම් අත්සන් කරමින් සිටින බවද කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads