Type Here to Get Search Results !

පාර්ලිමේන්තුවේ උණුසුම් තත්වයක්… - ( වීඩියෝ සහිතයි )


 සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විරෝධතාවක් පැවැත් වූහ.

ඒ මාතලේ ඇල්කඩුව වැවිලි සමාගමට අයත් වත්තකින් පවුල් කිහිපයක් ඉවත් කිරීමට කළමනාකාරිත්වය ගෙන ඇති තීරණයට එරෙහිවයි.

වතු අධිකාරිවරයා ගේ ක්‍රියාකාරීව දැඩි ලෙස හෙළා දකින බවත් එහිදී අදහස් පළ කළ ඇමති ජීවන් තොණ්ඩමන් මහතා පැවසීය.

මේ වන විටත් අදාළ වතු අධිකාරියගේ සේවය අත්හිටවූ බව ද අමාත්‍යවරයා සදහන් කලේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads