Type Here to Get Search Results !

චිකන් වැඩ කෝටියයි.. ගද ගහන කෑම එකක් ගත්තොත් එකක් නොමිලේ.. PHI පනී..


 රාජගිරියේ පිහිටි සුපිරි අවන්හලක ලබාදී ඇති ආහාර සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකයන් වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.


අදාළ ආහාර පාර්සලය ලබාගත් පාරිභෝගිකයා සඳහන් කරන්නේ තමන්ට ලබා දුන් ආහාර වල ආහාර දැඩි දුගදත් ඇති බවත් ආහාරයට ගත නොහැකි බවත්ය.


අදාල ආහාර පාර්සලද සමඟ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සමගින් එම ස්ථානයට පැමිණ අදාළ පැමිණිල්ල සටහන් කර තිබේ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads