විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ජලනි ප්‍රේමදාස යුවලගේ කැදැල්ලට දියණියක් එක්වී තිබෙන බවට පුවත් සමාජ මාධ්‍ය ඔස්සේ කතා වෙනවා.
මේ ඔහුන් දෙදෙනා සිය දියණිය සමග සිටින බවට වන ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.
මේ එම ඡායාරූපයයි.
මේ ඔහුන් දෙදෙනා සිය දියණිය සමග සිටින බවට වන ඡායාරූපයක් ද සමාජ මාධ්‍යයේ හුවමාරු වෙනවා.
මේ එම ඡායාරූපයයි.