චීවරධාරියෙකු විසින් සිදු කළ පහරදීමකින් 72 හැවිරිදි පුද්ගලයෙකු මරණයට පත්ව තිබේ.
ගිරිඋල්ල කජුලන්දවත්ත මාරවිල ප‍්‍රදේශයේදී සිදුව ඇති පහරදීමකින් පසු තුවාලකරු දඹදෙණිය රෝහලට ඇතුලත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී මරණයට පත්ව ඇත.
සැකකාර චීවරධාරියා විහාරස්ථානයක වාසය නොකර තම මවගේ මාරවිල ප්‍රදේශය පිහිටි නිවසේ වාසය කරන අයෙකි.
එමෙන්ම අධික මත්පැන් පානය සඳහාද ඇබ්බැහි වී සිටි ආයෙකු බවද හෙළි වී තිබේ.
පහර දීමට හේතුව මෙතෙක් හෙළි වී නැති අතර ඔහු මේ ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.
සැකකරු අත්අඩංගුර ගැනීමට පරීක්ෂණ ක්‍රියාත්මකයි.