ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දක්වන පක්‍ෂ 34ක් අද දිනයේ ඒ සදහා සන්ධානගත වී තිබේ.
කොළඹ බත්තරමුල්ලේ හෝ වෝටස් එජ් හෝටලයේදී පැවති උත්සවයකදී මෙම ගිවිසුම්ගත වීම සිදුව ඇත.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මෙම සන්ධානයේ නායකත්වය දරයි.