Type Here to Get Search Results !

අලුත්ම සමීක්‍ෂණය එයි.. සජිත් ඉදිරියට.. මාලිමාව විශාල පසුබෑමක..


 ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් සෞඛ්‍ය ප්‍රතිපත්ති කේන්ද්‍රය විසින් සිදු කරන ලද සිය නවතම සමීක්ෂණ වාර්තාව එළි දක්වා තිබේ.


ඊයේ දිනයේ එලිදක්වා ඇති මෙම වාර්තාව අනුව සමගි ජන බලවේගය සමීක්ෂණයට සහභාගි වූ පුද්ගලයන්ගෙන් 38%ක ප්‍රතිශතයක් දක්වා වර්ධනය වී ඇත.


ජාතික ජන බලවේගය 26% ඡුන්ද පදනම දක්වා සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.


 ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණේද ප්‍රතිශතය 16%ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එක්සත් ජාතික පක්ෂය 7%කි.


තීරණයක් ගැන නැති ප්‍රතිශතය 8%කි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads