Type Here to Get Search Results !

පොහොට්ටුවන් රත්නපුර පවිත‍්‍රා නිවස වටලති.. එක්ව පෙරට යන්නැයි දැඩි බලපෑම්..


 රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ පැල්මඩුවලේ පිහිටි නිවසටම මේ වන විට අති විශාල පාක්ෂිකයන් සහ පළාත් පාලන නියෝජිත පිරිසක් පැමිණ සිටී.


පක්‍ෂය බෙදී වෙන් නොවී එක්ව කටයුතු කල යුතු බවටද ඔවුන් අති බහුතරගේ අදහස වී ඇත.


සියළු දෙනා එක්ව තීන්දුවක් ගත යුතු බවටත් ඔවුන් දැඩිව බල කරති.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads