නව ආණ්ඩුකාරවරුන් කිහිප දෙනෙකු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දී ඇත.
01- හනීෆ් යූසුෆ් මහතා – බස්නාහිර පළාත් ආණ්ඩුකාර
02 – සරත් බණ්ඩාර සමරසිංහ අබයකෝන් මහතා – මධ්‍යම පළාත් ආණ්ඩුකාර
03- බන්දුල හරිස්‌චන්ද්‍ර මහතා – දකුණු පළාත් ආණ්ඩුකාර
04- තිස්ස කුමාරසිරි වර්ණසූරිය මහතා – වයඹ පළාත් ආණ්ඩුකාර
05- වසන්ත කුමාර විමලසිරි මහතා – උතුරු මැද පළාත් ආණ්ඩුකාර
06- නාගලිංගම් චේතනායහන් මහතා උතුර පළාත් ආණ්ඩුකාර
07- ජයන්ත ලාල් රත්නසේකර මහතා – නැගෙනහිර පළාත් ආණ්ඩුකාර
08- චම්පා ජානකී රාජරත්න මහත්මිය – සබරගමුව පළාත් ආණ්ඩුකාර
09- කපිල ජයසේකර මහතා – ඌව පළාත් ආණ්ඩුකාර