Type Here to Get Search Results !

අලුත් ජනපතිට රට දී රනිල් ගෙදර යයි..


 ජනාධිපතිවරණ ප්‍රතිඵලයක් සමඟ පත් වන නව ජනාධිපතිවරයාට බලය පැවරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරමින් සිටී.


එසේ බලය ලබාදීමට අවශ්‍ය සියලු උපදෙස් ඔහු මේ වන විටත් ජනාධිපති ලේකම්වරයාට ලබා දී තිබේ.


රනිල් වික‍්‍රමසිංහ මහතා මේ වන විටත් කොළඹ 07 පිහිටි තම පුද්ගලික නිවසට ගොස් සිටී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads