Type Here to Get Search Results !

‘ආරුගම්බේ බෝම්බ තුනක්’ කතාවකට අයෙක් අත්අඩංගුවට..


 බෝම්බ තුනක් ඇතැයි පවසමින් ආරුගම්බේ ප්‍රදේශයේ සංචාරය නොකරන්නැයි සංචාරකයින් පිරිසකට අසත්‍ය තොරතුරු ලබාදුන් පුද්ගලයෙකු පොතුවිල් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.


මහනුවර සිට ආරුගම්බේ සඳහා පැමිණ සිටි දේශීය සංචාරකයන් පිරිසකට මෙම පුද්ගලයා මෙම අසත්‍ය තොරතුරු ලබාදී තිබේ.


මෙම පුද්ගලයාගේ ඡායාරූපයක් ලබාගත් සංචාරක කණ්ඩායම පොලිසියට එම පින්තූරය ලබා දී ඇති අතර ඒ හරහා ගොස් සැකකරු හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads