ජාත්‍යන්තර පාසලක සිසුවියක් කොළඹ නෙළුම් කුළුණෙන් පහළට වැටී මරණයට පත්වී තිබේ.
ඇගේ මළ සිරුර බේරෙවැව පිහිටි ප්‍රදේශයෙන් සොයාගෙන ඇත.
එම සිසුවිය කුළුණෙන් පහළට පැන්නාද ඇද වැටුණාද යන්න සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ සිදු කරයි.