Type Here to Get Search Results !

IMF එක්ක සෙල්ෆි ගහයි..

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අවසානයේදී ලබා ගන්නා ලද සෙල්ෆි ජයරූපයක් සමාජ ජාල වල සංසරණ වෙමින් ඇත.


පසුගිය දෙවෙනිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම හමුව පැවතුණේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම හා රජය විසින් එම සාකච්ඡා සඳහා පත්කර ඇති ආර්ථික කණ්ඩායම අතරයි.


අදාළ සෙල්ෆි ඡායාරූපය ලබාගෙන ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා ආචාර්ය නන්දසිරි කිහිඹිය හෙට්ටි මහතා විසිනි.

 

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads