Type Here to Get Search Results !

ඡන්ද 18කින් පාර්ලිමේන්තුවට රිංගූ රත්තරන්..


 මෙවර මහ මැතිවරණය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ තරඟ වැද කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු වරම් හිමිකරගත් රෝහිත අභේගුණවර්ධන මහතා මනාප 10,204ක් ලබා ගත් අතර යම් හෙයකින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා ලැබී තිබූ ඡන්ද ප්‍රමාණය තව 32කින් අඩු වී තිබුනි නම්, මෙම ආසනය නොලැබෙනු ඇත.


එමෙන්ම වලංගු ඡන්ද සංක්‍යාව තවත් 14කින් වැඩිවීනම් මෙම ආසනය නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ සඳහා හිමි නොවන අතර එයද ජාතික ජන බලවේගය වෙත හිමිවනු ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads