Type Here to Get Search Results !

මාලිමාව 2/3 පන්නයි.. ගෝටාගේ 69 ලක්‍ෂයත් කුඩු..


 ඊයේ පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබල වේගය ලක්ෂ හැත්තෑවක් ඉක්මවා ඡන්ද ලබාගෙන තිබේ.


එය මැතිවරණයකදී තනි පක්ෂයක් විසින් මෙතෙක් ලබාගත් ඉහළම ඡන්ද සංඛ්‍යාවයි.


එමෙන්ම තුනෙන් දෙකේ බලයක් ද එම පක්ෂය විසින් ලබා ගෙන ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads