Type Here to Get Search Results !

සොකරම් කල ධනය උගන්ඩාවේ ඇතැයි අපි කීවේ නෑ..- ටිල්වින්


 සොරකම් කළ ධනය උගන්වාවේ සඟවා ඇති බව තම පක්‍ෂය විසින් කිසි දිනක පවසන්නේ නැතැයි ජනතාව විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කරයි.


එම ප්‍රකාශයේ සිදු කර ඇත්තේ සමගි ජන බලවේගයේ පිරිස් විසින් බවද ඔහු පැවසුවේය.


එම කාලයේදී තම පක්‍ෂයේ අදහස වූයේ මෙරට මුද්‍රණය කරන ලද උගන්ඩා මුදල් එරටට රැගෙන යාම බව ප්‍රකාශ කර ඇති බවද හෙතෙම කියා සිටියේය.


කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පළ කරන ලදී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads