Type Here to Get Search Results !

ආචාර්ය උපාධිය ගැන කතානායක අශෝක ප‍්‍රතිචාර දක්වයි..


 තමන් ආචාර්ය උපාධිධාරියෙක් යයි කතානායක අශෝක රන්වල මහතා විසින් හදුන්වාගැනීමට එල්ල වන විවේචනයන් පිළිබඳව ඔහු ප්‍රතිචාර දක්වයි.


ඔහු පවසන්නේ තමන්ට එල්ල වන චෝදනාවට නිසි පිළිතුරු ලබා දීමට සූදානම් බවයි.


ඊට නිසි අවස්ථාවක් පැමිණි වහාම තමන් පිළිතුරු දෙන බවද ඔහු කියා සිටියේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads