Type Here to Get Search Results !

සහල් පෝලිම්.. රෑ සිට පෝලිමේ..


 සහල් ලබා ගැනීම සඳහා ගාල්ල ප්‍රදේශයේ දිගු පෝලිම් දක්නට ලැබෙයි.


එම සහල් අලෙවි සැලවලට මේ වන විට ආනයනික ඉන්දීය සහල් තොග ලැබෙමින් පවතී.


ඒවා පවතින පාලන මිලට අලෙවි කිරීමට වෙළඳුණු කටයුතු කරමින් සිටිති.


ඇතැමුන් පසවන්නේ රාත‍්‍රියේ සිටම තමන් පෝලිම්වල සිටි බවය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads