Type Here to Get Search Results !

අරලිය මෝලට රජයෙන් ඇතුළු වෙද්දී ඩඩ්ලි රටින් පිටවේ..


 ප‍්‍රකට සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා විදෙස් ගත වී තිබේ.


මෙරට සහල් අර්බුදය සම්බන්ධනේ ජනාධිපති අනුර දිසානායක මහතා සමග පැවති සාකච්චාවට සහභාගී වී පසුදා ඔහු පුද්ගලික සංචාරයක් සදහා මෙසේ විදෙස් ගතව ඇත.


ඒ අතර පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් අරලිය ඇතුළු සහල් මෝල් නිරීක්‍ෂණ ආරම්භ කර ඇති අතර අධිකරියේ නිලධාරීන් දෙදෙනා බැගින් එහි රදවා සිටී.


ජනාධිපතිවරයා සමග පැවති සාකච්චාවේදී ඉහල දමන ලද නව පාලන මිලට සහල් නිකුත් කිරීමට සියළු මෝල් හිමියන් එකගතාව පල කලහ.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads