වෙළඳ වාණිජ හා ආහාර සුරක්ශිතතා අමාත්‍ය යංශයේ උපදෙස් පරිදි, රාජ්‍ය අංශය සතු එකම් සුපිරි වෙළඳ සැල් ජාලය වන ලංකා සතොස ආයතනය අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහල දැමීමට තීරණය කර ඇත.
ඒ අනුව පහත සඳහන් අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පහත දමන අතර දිවයින පුරා ඇති සියලුම ලංකා සතොස අලෙවිසැල් මගින් මෙම් භාණ්ඩ පාරිභෝගිකයින්ට අද දින (22) සිට ලබා ගත හැක.