Type Here to Get Search Results !

ගෝල්ෆේස් ප‍්‍රදර්ශණයට වාහන 107යි.. වෙන්දේසියට දමා ඇත්තේ 18යි.. ඉතිරිය කෝ..


 රජයේ සුඛෝපභෝගී වාහන වෙන්දේසි කරන බව පැවසුවද  එම වෙන්දේසිය සඳහා වාහන ඉදිරිපත් කර ඇත්තේ වාහන 18ක් පමණක් බව සමග ජන බලවේග පාර්ලිමේන් පාර්ලිමේන්තු මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.


නමුත් ආණ්ඩු මාරුව සිදු වූ දිනවල ගාලු මුවදර පිටියේ ගොඩ ගසා තිබූ වාහන එකසිය හතක ලැයිස්තුවක් එකල වසන්ත සමරසිංහ අමාත්‍යවරයා රටට හෙළිදරව් කළ බවත් ඔහු පැවසීය.


එ් අනුව ඉතිරි වාහන ටිකට කුමක් වූයේදැයි ඔහු ප්‍රශ්න කළේය.


පාර්ලිමේන්තුවේ අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads