Type Here to Get Search Results !

අලුත්කඩේ වෙඩික්කරු කවුදැයි හදුනාගනී..


 අලුත්කඩේ අධිකරණයේදී ‘ගණේමුල්ල සංජීව’ ඝාතනය කල වෙඩික්කරු පිළිබඳවද මේ වනවිට කරුණු අනාවරණය කරගෙන ඇත.


එම වෙඩික්කරු ඉකුත් මස 07 වනදා ගල්කිස්ස ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතතය කිරීමට පැමිණි වෙඩිකරැය.


මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් පරීක්‍ෂණ පවත්වයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads