හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හිටපු ජනාධිපතිවරුනට ලබාදී ඇති ආරක්ෂාව සම්බන්ධයෙන් යළි සමාලෝචය කෙරුණු ඇති බව ආරංචි මාර්ග වාර්තා කරයි.
ඒ අනුව ඔවුනගේ ආරක්‍ෂාව තර කිරීමට, එම තත්ත්වයෙන් පවත්වාගෙන යෑමට, අඩු කිරීමට නියමිතව තිබේ.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා ද සදහන් කලේ ආරක්‍ෂක සමාලෝචනයන් මත හිටපු ජනාධිපතිවරුනගේ ආරක්‍ෂාව ගැන ඉදිරි පියවර ගන්නා බවය.