Type Here to Get Search Results !

සුසන්තා අවසන් ගමන් යයි..


 ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.


කලක සිට රෝගාතුරුව සිටි ඇය රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇත.


ඒ වන විට ඇය 61වන වියේ පසුවිය.


ජනප‍්‍රිය රංගන ශිල්පිනි තිසර යුවනිකා ඇගේ දියණියයි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads