වගා හානි සිදු කරන සත්ව ගණනය හෙට දිනයේ දිවයින පුරා සිදු කෙරෙයි.
ඒ අනුව හෙට උදෑසන 08.00 සිට 08.05 දක්වා කාලය තුළ මෙම සංඝණනනය සියලුම නිවාස මට්ටමෙන් සිදු කිරීමට උපදෙස් ලබා දී ඇත.
ඒ සඳහා වන පත්රිකාවක්ද නිවාස කරා බෙදා දීමට රජය මේ වන විටත් කටයුතු කර තිබේ.
මේ අතර හෙට දිනයේ පැවැත්වෙන සත්ව සංගණනය සඳහා පැමිණෙන ලෙස දැනුම් දෙමින් අණබෙර ගැසීමක්ද සිදු කර ඇත.


