Type Here to Get Search Results !

ජනපති අවුරුදු නැකැත් චාරිත‍්‍ර පෙනෙන්න නොකරයි..


 මෙවර සිංහල දෙමළ අලුත් අවුරුද්දේ ප‍්‍රධාන නැකත් චාරිත අද පෙරවරුවේ උදාවිය.


මෙරට දේශපාලඥයන්, ආගමික නායකයන් බොහෝ දෙනෙකු නැකත් චාරිත්‍ර ඉටුකර එව අවස්ථාවල පින්තූර ද සමාජ ජාල වලට එක් කර ඇත.


ජනාධිපති අනුර දිසානායක මහතා සිය පවුලේ අය සමග අලුත් අවුරුදු නැකත් වලට අනුගතව චාරිත්‍ර ඉටු කිරීමේ අවස්ථාව මෙවර පුරවැසියන්ට දක්නට ලැබුණේ නැත.


අගමැතිනි හරිනි අමරසූරිය මහත්මිය සංස්කෘතික කටයුතු අමාත්‍යංශය විසින් සංවිධානය කරන ලද අවුරුදු නැකත් ඉටු කිරීමේ අවස්තාවට එක්විය.


හිස තෙල් ගෑමේ රාජ්‍ය උත්සවය ඇමති නලින්ද ජයතිස්ස මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads