Type Here to Get Search Results !

පිල්ලෙයාන්ගේ නීතිඥයා ගම්මන්පිල..



දින අනුවක රැඳවුම් භාරයේ රහස් පොලිසිය යටතේ සිටින නැගෙනහිර පළාත් හිටපු මහ ඇමති සිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අවස්ථාවක් ඉල්ලා තිබේ.


එය අනුව ඒ මහ මහතාට එම හමුව සඳහා අවස්ථාව ලබා දී තිබේ.


පිල්ලෙයාන්ගේ නීතිඥවරයා ලෙස උදය ගම්මන්පිල මහතා කටයුතු කිරීම හේතුවෙන් එම අවස්ථාව හිමිව තිබේ.


නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයා වූ පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමත් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව පිල්ලයාන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ භාරව යටතේ රැඳවුම් භාරයේ සිටී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads