Type Here to Get Search Results !

මහනුවර කඩ කුඩු කිරිමේ සූදානමක්..? ලොකු විනාශයක් වෙන්න යන්නේ..


 මහනුවර නගරයේ වෙළඳසැල් කුඩු කිරීමේ සූදානමක් ඇති බව මාධ්‍යවේදී උවිඳු කුරුකුලකුළසූරිය මහතා සඳහන් කරයි.


තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ මේ වන විටත් රහස් පොලිසිය, ආරක්ෂක හමුදාව, පොලිසිය සියලු ස්ථානවල ස්ථානගත කර ඇති බවයි.


වෙළඳසැල් වලට පහර දෙන සියලු දෙනාම ඇතුලට දමනු ඇති බවත් ඔහු කියා සිටී.


සිය ජමාජ සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු මෙය බව කියා ඇත.





Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads