Type Here to Get Search Results !

🔴 Breaking News : සිරි දළදා දළදා වන්දනාකරුවන්ට මහනුවර නගරයට ඇතුළුවීම තහනම් කරයි..


 සිරි දළදා වන්දනාවට පැමිණෙන වන්දනාකරුවන් නැවත දැනුම් දෙනතුරු මහනුවර නගරයට ඇතුල්වීම අත්හිටුවා තිබේ.


ඒ අනුව නැවත දැනුම් දෙනතුරු ඔවුන් මහනුවර නගරයට ඇතුළුවීමෙන් වළකින ලෙස මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා ජනතාවට දැනුම් දෙයි.


මෙම තීරණය ගන්නා ලද්දේ දැනටමත් මහනුවර නගරයට ලක්ෂ හතරකට ආසන්න පිරිසක් ඒකරාශී වී ඇති නිසා බවද හෙතෙම කියා සිටී.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads