Type Here to Get Search Results !

දේශබන්දු ඇප ලබා ගෙදර යයි..


 වැඩ තහනමට ලක් වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට මාතර මහේස්ත්‍රාත් අධිකරණය අද ඇප ලබා දුන්නේය.


රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඇප මත නිදහස් කරන ලදී.


2023 දෙසැම්බර් 31 වන දින මාතර වැලිගම පැලෑන ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදු කරන පරීක්‍ෂණවලට අදාලව ඔහු රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණි.

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads