Type Here to Get Search Results !

ලබන අවුරුද්දේ මැයි 24 වෙනකොට මේ ආණ්ඩුව ඉවරයි..


 ලබන වසරේ මැයි 24 වනදා වන විට මේ ආණ්ඩුව පලවා හරින බව සමඟි ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පවසනවා.


ඊයේ (24) කොළඹදී මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කළේ දැක්මක් හෝ අත්දැකීම් නොමැති කණ්ඩායමකට බලය ලබා දුන්නොත් කුමක් සිදුවේදැයි අනතුරු ඇඟවූ අතර දැන් එහි ප්‍රතිවිපාක දකින්නට ඇති බවයි.


මෙම රජයට ප්‍රගතිශීලී පැවැත්මක් නොමැති බවත්, ඔවුන් ජනතාවගේ ගැටලුවලට විසඳුම් ලබා දීමට අපොහොසත් වී ඇති බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.


“අද මේ ආණ්ඩුවට වැඩක් කරන්න බෑ කියලා රජයේ උසස් නිලධාරීන්, වෛද්‍යවරුන්, ඉංජිනේරුවන් කියනවා,මම අද කිව්වා කියලා මතක තියාගන්න.ලබන මැයි 24වෙනිදා වෙනකොට මේ ආණ්ඩුව ගෙදර යවනවා,ඒ අපි නෙවෙයි, මේ ගොල්ලන්ට ඡන්දෙ දීපු අයමයි”

Tags

Post a Comment

0 Comments
* Please Don't Spam Here. All the Comments are Reviewed by Admin.

Top Post Ad

Below Post Ad

Ads